තායිවානයේ භූමිකම්පාවක්

තායිවානයේ භූමිකම්පාවක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.4 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තායිපේ අගනුවර ගොඩනැගිලි කිහිපයක් සෙලවූ නමුත් හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි

තායිවානය භූමිකම්පාවලට ගොදුරු වන භූ තැටි දෙකක ආසන්නයේ පිහිටා තිබෙනවා

2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්

Share This