දකුණු අප්‍රිකාවේදී පතල් කම්කරුවන් 11 දෙනෙක් මරුට

දකුණු අප්‍රිකාවේදී පතල් කම්කරුවන් 11 දෙනෙක් මරුට

දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා

වයඹ පළාතේ Impala Rustenburg හිදී ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ

පුද්ගලයින් 88 දෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇති අතර 11 දෙනෙක් තුවාල සිදුවීමෙන් පසු මිය ගොස් ඇති බවද සඳහන්

මුදාගැනීමේ මෙහෙයුම අවසන් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා

Share This