HomeLocal Newsදේශබන්දු වැඩබලන පොලිස්පති පුටුවටNovember 29, 2023 12:57 pm 0බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. අද(29) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. Share This