නව ක්‍රීඩා ඇමති හරීන්ගෙන්, නව කමිටුවක්
ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.
15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතායි.
මීට අදාළ නිවේදනය පහතින්.