බ්‍රිතාන්‍යයේ උද්ධමනය පහළට

බ්‍රිතාන්‍යයේ උද්ධමනය පහළට

බ්‍රිතාන්‍යයේ උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසයේ වාර්තා වූ 9.7%ක උද්ධමනය 9.1%ක් දක්වා පහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2024 වසරේදී ජාතික මැතිවරණය පැවැත්වීමට පෙර භාණ්ඩ හා සේවාවල මිල පහළ දමන බවට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

Share This