සීෂෙල්ස් හි දැවැන්ත පිපිරීමක් – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සීෂෙල්ස් හි දැවැන්ත පිපිරීමක් – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සීෂෙල්ස් රාජ්‍යයේ දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක පිපිරීම සිදුව ඇති අතර පිපිරීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිපිරීමෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.

පුද්ගලයින් විශාල පිරිසක් සිය නිවෙස්වලින් ද ඉවත් කර තිබෙනවා.

Share This