වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16ක් මරුට – වාහන 17කට හානි

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16ක් මරුට – වාහන 17කට හානි

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ

එමෙන්ම තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වනවා

අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This