HomeLocal Newsකලා වැවෙන් මුදාහරින ජල ධාරිතාවය ඉහළටDecember 15, 2023 4:15 pm 0කලා වැවෙන් මුදාහරින ලද ජල ධාරිතාවය ඉහළ ගොස් ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා. ඒ අනුව කලා ඔය භාවිතයේ දී ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම්දෙන්නේ. Share This