උඩරට මාර්ගයේ ධාවනයට බාධා
දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතට මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කඩිනමින් මාර්ගයේ ධාවන කටයුතු යළි සිදු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.