ඉන්දියාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 141කගේ කටයුතු අත්හිටුවයි

ඉන්දියාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 141කගේ කටයුතු අත්හිටුවයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This