ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 300ක් සහ මරණ 3ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 300ක් සහ මරණ 3ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 300ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 2,669 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එම ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මරණ 3 ක් වාර්තා වූ බවයි

කෙසේ වෙතත්, රෝගයේ ප්‍රබලත්වය අඩු වී ඇති බවත් රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ මරණ අනුපාතය වෙනදා තරම් ඉහළ මට්ටමක නැති බවත් සඳහන් .

එය දැන් වෙනත් ඕනෑම ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පවතින බවයි වෛද්‍ය ශ්‍රීජිත් එන් කුමාර් පවසන්නේ

Share This