මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට

මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට

මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි (Drita Ziri) සමත් වී තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය මිහිකත රූ රැජින කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවයි

ඊයේ රාත්‍රියේ (22) වියට්නාමයේ හෝ චි මිං (Ho Chi Minh) නගරයේ Vạn Phúc City හි මෙය පැවති අතර ඇය Miss Earth කිරුළ දිනූ 22 වැනි රූ රැජින බවට පත් වුණා

එමෙන්ම පිලිපීනය පදනම් කරගත් Miss Earth හි නව තානාපතිනිය ලෙස ඇය පරිසර සංරක්ෂණය සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ඇති බව සඳහන්

Share This