ගර්භාෂ දෙකකින් දරුවන් දෙදෙනෙක් බිහි කළ මව

ගර්භාෂ දෙකකින් දරුවන් දෙදෙනෙක් බිහි කළ මව

අමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ ද්විත්ව ගර්භාෂ සහිත කාන්තාවක් දරුවන් දෙදෙනෙකු බිහි කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ දින දෙකකදී ඇය මෙම දරුවන් බිහි කර ඇති බවයි

ඇය 32 හැවිරිදි වියේ පසුවන බව සඳහන්

ද්විත්ව ගර්භාෂ පිහිටිම ඉතා දුර්ලභ වන අතර අලුත උපන් බිළිඳුන්ගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This