කොරෝනා ඇතුළු බෝවන රෝග ගැන සෞඛ්‍ය අංශ කරන පැහැදිලි කිරීම (VIDEO)
කොරෝනා ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
දිවයින පුරා පිහිටි රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබාගෙන දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන ආ වැඩිදුර විස්තරය පහතින්.