නඩුවක් අවස්ථාවේදී විනිසුරුවරියට පහරදුන් පුද්ගලයෙක් (VIDEO)

නඩුවක් අවස්ථාවේදී විනිසුරුවරියට පහරදුන් පුද්ගලයෙක් (VIDEO)

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ උසාවියක පුද්ගලයෙකු නඩුවක තීන්දුවක් ලබාදෙන අවස්ථාවේදී විනිසුරුවරියට පහරදීමට උත්සහ කළ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උසාවියේ CCTV දර්ශනවලට අනුව එම පුද්ගලයා උසාවියේදී විනිසුරුවරියට පහරදෙන ආකාරය මෙලෙස සටහන් වී තිබුණේ මෙලෙසින්.

විනිසුරු Mary Kay Holthus අසුනෙන් බිමට වැටී ඇති අතර තුවාල ලබා ඇති බව සඳහන්.

එමෙන්ම විනිසුරුවරියගේ සහයට පැමිණි උසාවි මාර්ෂල්වරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

Deobra Delone Redden නමැති මෙම විත්තිකරුට දඬුවම් නියම වී ඇත්තේ බැටරි චෝදනාවක් සම්බන්ධයෙන්.

Share This