උතුරු ගාසා තීරයෙන් හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය කියයි

උතුරු ගාසා තීරයෙන් හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය කියයි

උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය පවසනවා.

ඊශ්‍රායලයේ හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සටන්කාමීන් 8,,000ක් පමණ ඝාතනය කර ඇති බවයි

එමෙන්ම, දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ හමාස් සංවිධානය පලවා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින් 22,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Share This