කඩා වැටුණු පතලක සිරවී සිටි සිම්බාබ්වේ කම්කරුවන් 15 දෙනෙකු බේරා ගැනේ

කඩා වැටුණු පතලක සිරවී සිටි සිම්බාබ්වේ කම්කරුවන් 15 දෙනෙකු බේරා ගැනේ

සිම්බාබ්වේ රන් ආකරයක දින හතරක කාලයක් පුරා සිරවී සිටි පතල් කම්කරුවන් පහළොස් දෙනාම බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට පතල් අමාත්‍ය Soda Zhemu පවසා තිබෙන්නේ කම්කරුවන් සෞඛ්‍ය සම්පන්නව සහ මනා සිහියෙන් සිටින බවයි.

Metallon Corporation සතු Redwing රන් ආකරය මෙලෙස කඩා වැටුණු අතර භූමිකම්පාවක් අනතුරට හේතු වන්නට ඇති බව බලධාරීන් සඳහන් කර තිබෙනවා

Share This