යුද්ධයෙන් විනාශ වී ගිය ගාසා තීරය (VIDEO)

යුද්ධයෙන් විනාශ වී ගිය ගාසා තීරය (VIDEO)

දින 100කට වඩා අධික කාලයක් පවතින ඊශ්‍රායල – ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් ගාසා තීරයට ඇති වී තිබෙන විනාශය මෙම ඩ්‍රෝන වීඩියෝවෙන් දක්නට ලැබෙනවා .

ඊශ්‍රායලය පවසන්නේ ඔක්තෝබර් 7 හමාස් සටන්කාමීන් විසින් ආරම්භ කරන ලද යුද්ධයෙන් පසු තමන් බෝම්බ සහ මිසයිල 10,000කට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර ගාසා තීරය හරහා ගුවන් ප්‍රහාර සිය ගණනක් දියත් කර ඇති බවයි.

ගැටුම ආරම්භයේ සිටම ගාසා තීරයේ නිවාස ඒකකවලින් 50%කට වැඩි ප්‍රමාණයක් විනාශ වී, වාසයට නුසුදුසු ලෙස හෝ හානි වී ඇති බව ගාසා බලධාරීන් පෙන්වා දෙනවා. .

enclave හි මිලියන දෙකකට ආසන්න ජනතාවක් එනම් ජනගහනයෙන් 85% ක් තම නිවෙස් අතහැර පලා ගොස් ඇති බව සඳහන්.

Share This