බෙල්ජියමේ ගොවීන් ටයර් පුළුස්සමින් විරෝධතාවක (VIDEO)

බෙල්ජියමේ ගොවීන් ටයර් පුළුස්සමින් විරෝධතාවක (VIDEO)

බෙල්ජියමේ ගොවීන් මාර්ග අවහිර කර ටයර් පුළුස්සමින් මෙන්ම බිත්තර විසි කරමින් විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ යුරෝපා සංගම් නායකයින් බෙල්ජියම් අගනුවර සමුළුවක් සඳහා එක්රැස් වූ අවස්ථාවේදියි.

භාණ්ඩවල මිල අධික වීම සහ ලාභ අනයනවලට එරෙහිව මෙම ගොවින් සති ගණනාවක් තිස්සේ මෙලෙස විරෝධතාවේ නිරත වන බව සඳහන්.

 

 

Share This