කෙහෙළියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනියි

කෙහෙළියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනියි

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා

එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගත් බවත් ,එය ඊට අදාළ ගැසට් නිවේදනය සඳහා යොමු කළ බවත් ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා

Share This