අතුරුදහන් වූ එක්සත් ජනපද හෙලිකොප්ටරය කැලිෆෝනියාවෙන් හමු වෙයි

අතුරුදහන් වූ එක්සත් ජනපද හෙලිකොප්ටරය කැලිෆෝනියාවෙන් හමු වෙයි

අතුරුදහන් වූ එක්සත් ජනපද හෙලිකොප්ටරය කැලිෆෝනියාවෙන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහි ගමන් කළ මැරීන් භටයින් 5 දෙනෙකු සෙවීමේ කටයුතු සිදු කෙරෙන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

හෙලිකොප්ටරය නෙවාඩා හි ක්‍රීච් ගුවන් හමුදා කඳවුරේ සිට දකුණු කැලිෆෝනියාවේ Marine Corps Air Station Miramar වෙත පියාසර කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ

Share This