
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය දෙන්න සැරසෙන මෛත්රීපාල (VIDEO)
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නේ නම් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඊට පූර්ණ සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළා.