කෙහෙළියට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයක් (VIDEO)

කෙහෙළියට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයක් (VIDEO)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බවට ඊයේ (15) අධිකරණයේදී ඔහුගේ නීතිඥයා පවසා තිබෙනවා.

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතු බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී කියා සිටියේ.

Share This