මිය ගිය සෙබළුන් සංඛ්‍යාව ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

මිය ගිය සෙබළුන් සංඛ්‍යාව ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

ගෙවුණු වසර දෙකක කාලය තුළදී යුක්‍රේනයේ සෙබළුන් 31,000ක් මියගොස් ඇති බව එරට ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කර ඇත්තේ තුවාල ලැබූවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නොදන්නා බවයි.

එමෙන්ම රුසියාව විසින් අල්ලාගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශවල සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර නිවැරදි මරණ සංඛ්‍යාව නොදන්නා බව ද ජනාධිපතිවරයා පැවසුවා

Share This