ඉන්දියාවේ පතලක් කඩා වැටීමෙන් හතරක් මරුට

ඉන්දියාවේ පතලක් කඩා වැටීමෙන් හතරක් මරුට

ඉන්දියාවේ චතිස්ගාර් හි පිහිටා තිබූ යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළද කම්කරුවන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී ඇති බවය.

කඩාවැටුණු පතල දන්තේවාඩා දිස්ත්‍රික්කයේ කිරඳුල් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

Share This