එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්

යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ලක්ෂ 05කට ආසන්න ජනතාවක් සාගත තත්වයකට මුහුණදෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම ප්‍රමාණය ගාසා තීරයේ ජනගහනයෙන් 4න් එකක් පමණ වන බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

ගාසා තීරය සදහා මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ප්‍රවේශය සීමා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.

Share This