සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයාව සේවකමඩුල්ල කොටුකරගනියි (VIDEO)

සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයාව සේවකමඩුල්ල කොටුකරගනියි (VIDEO)

සෙවණග සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120ක මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව පවසනවා.

මේ හේතුවෙන් එහි සේවක මඩුල්ල සහ සභාපතිවරයා අතර ප්‍රශ්නයක් හටගෙන ඇති අතර ඊයේ දින (05) සේවක පිරිස විසින් පැය 3 ට අධික කාලයක් සභාපතිවරයාව ආයතනය තුළ රදවාගෙන රඳවාගෙන තිබෙනවා.

පොලිස් මෙහෙයුමකින් අනතුරුව සභාපතිවරයාව සේවක මඩුල්ලෙන් බේරාගෙන බව පවසනවා.

Share This