HomeSports Newsශ්රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අදMarch 30, 2024 8:18 am 0සංචාරක ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අද (30) සිලෙට්හීදී පැවැත්වෙනවා. එය ශ්රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි. Share This