දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 314 යි

දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 314 යි

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව අද (30) දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලබා ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 314ක්.

එහිදී දිමුත් කරුණාරත්න හතරේ පහර 8ක් සහ එක් 06 පහරක් සමගින් ලකුණු 86ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස් කර ගත්තේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්

Share This