
මාර්තු මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා
අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි පරාජයට පත් කරමිනුයි ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත්තේ
