ලෝක නෙට්බෝල් සංවිධානය සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරග තහනම් කරයි

ලෝක නෙට්බෝල් සංවිධානය සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරග තහනම් කරයි

ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා ජාත්‍යන්තර තරඟ සඳහා තරඟ කිරීම තහනම් කර තිබෙනවා.

ගෝලීය පාලක මණ්ඩලය විසින් නව පාලක ප්‍රතිපත්තියක් නිකුත්කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම
පනවා ඇති බව වාර්තා වෙනවා.

ලෝක නෙට්බෝල් සංවිධානය දීර්ඝ උපදේශන ක්‍රියාවලියකින් පසුව ජාත්‍යන්තර කාන්තා දැල්පන්දු ක්‍රීඩාව “ස්ත්‍රී පුරුෂ සමාජභාවයට බලපාන ක්‍රියාකාරකමක්” බව තීරණය කර තිබෙනවා.

Share This