දකුණු චීනයට අයහපත් කාලගුණයෙන් බලපෑම් -පිරිසක් අතුරුදන්

දකුණු චීනයට අයහපත් කාලගුණයෙන් බලපෑම් -පිරිසක් අතුරුදන්

දකුණු චීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය සහ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පුද්ගලයින් 53,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.

Share This