තායිවානයයේ භූමිකම්පාවක්

තායිවානයයේ භූමිකම්පාවක්

තායිවානයයේ නැගෙනහිර හුවාලියන් ප්‍රදේශයට රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූ කම්පනය තායිවානයේ අගනුවරට දැනී ඇති බවයි.

එමෙන්ම පසුගිය 3 වැනිදා සිදු වූ රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවෙන් කඳුකර කලාපයේ නායයෑම් සිදු වූ අතර එමඟින් මාර්ග අවහිර වී හුවාලියන් නගරයේ ගොඩනැගිලිවලට ද දැඩි ලෙස හානි සිදු වුණා.

Share This