කවීෂ් බණ්ඩාරගෙන් චීනයේදී වාර්තාවක්

කවීෂ් බණ්ඩාරගෙන් චීනයේදී වාර්තාවක්

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත් වී තිබෙනවා.

චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටවූ බවයි වාර්තා වන්නේ.

Share This