පාකිස්ථානයේ වරායක් අසලදී කම්කරුවන් 7 දෙනෙකු ඝාතනය කරයි
පාකිස්ථානයේ ග්වාදාර් වරාය අසල දී කම්කරුවන් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම වරාය වරාය ඉරානයට සහ ඇෆ්ගනිස්ථානයට මායිම්ව පවතින නිරිතදිග බලුකිස්තාන පළාතේ පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.