ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් මිය ගිය ගණන 153 දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් මිය ගිය ගණන 153 දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අධික වර්ෂාවත් සමඟ උතුරු Baghlan, Takhar සහ Badakhshan හරහා ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 138 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

එමෙන්ම පුද්ගලයන් 100 කට අධික පිරිසක් අතරමංව සිටින බවට වාර්තා ලැබීමෙන් පසු ජනතාවට උපකාර කිරීමට තලේබාන් බලධාරීන් හෙලිකොප්ටර් යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා

Share This