තවත් ද්විත්ව පුරවැසියන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බවට අනාවරණයක් (VIDEO)
පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ එවන් පිරිස් ස්වෙච්ඡාවෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යා යුතු බවයි
පක්ෂ නායකයින්ද සිය නියෝජිතයින් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී වැඩිදුරටත් පැවසුවේ