යුක්‍රේනයේ කාර්කිව් අසල දේශසීමා නගරයට රුසියානු හමුදා ඇතුළු වෙයි

යුක්‍රේනයේ කාර්කිව් අසල දේශසීමා නගරයට රුසියානු හමුදා ඇතුළු වෙයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv ආසන්නයේ පිහිටි ඊසානදිග දේශසීමා නගරයක් වන Vovchansk වෙත සිය හමුදා ඇතුළු වූ බව රුසියාව පවසනවා

ඒ අනුව යුක්‍රේනයේ සඳහන් කර ඇත්තේ තවමත් එහි දරුණු සටන් පවතින බවයි.

කෙසේ වෙතත් එය කලාපයේ සැලකිය යුතු නගරයක් වන අතර, එය අල්ලා ගැනීම යුක්‍රේනයේ චිත්ත ධෛර්යයට පහරක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This