සිය හමුදාවට මිනිසුන් අවශ්‍යයි – යුක්‍රේන ජනාධිපති

සිය හමුදාවට මිනිසුන් අවශ්‍යයි – යුක්‍රේන ජනාධිපති

සිය හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට තවත් මිනිසුන් අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා

එමෙන්ම තවත් ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ

කෙසේ වෙතත් සිය රජය පිළිගන්නේ “සාධාරණ සාමයක්” පමණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ

Share This