යුපුන් අබේකෝන්ට සිව්වන ස්ථානය

යුපුන් අබේකෝන්ට සිව්වන ස්ථානය

රෝමා ස්ප්‍රින්ට් මලල ක්‍රීඩා උළෙලේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

ඔහු එම ධාවන ඉසව්ව තත්පර 10.21කින් අවසන් කිරීමට සමත් වුණා.

එම තරගයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම්ලාභී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකර ගත්තා.

එහිදී මාර්ෂල් සිය හොඳම කාලය වාර්තා කර ඇති අතර ඔහු තරගය තත්පර 10.07ක් ලෙස අවසන් කර තිබෙනවා.

Share This