ඉරාන ජනපතිගේ ජීවිතය ගැන සැකයක්?

ඉරාන ජනපතිගේ ජීවිතය ගැන සැකයක්?

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටරය කඩාවැටී සිදුවූ අනතුරින් දිවි ගලවාගත් කිසිවෙකු හමුනොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔවුන්ගේ ජීවිත ආරක්ෂිතව පවතින්නේය යන්න සම්බන්ධයෙන් පැවති අපේක්ෂාවෙන් බිඳ වැටෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබීම ඊට හේතුවයි.

ඒ අනුව එහි ගමන් කළ සියලු දෙනා මියගොස් ඇති බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

Share This