LPL නිල විකාශන අයිතිය මොනරා TV වෙත

LPL නිල විකාශන අයිතිය මොනරා TV වෙත

2024 LPL තරඟාවලියේ නිල රූපවාහිනි විකාශන අයිතිය මොනරා TV හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

Share This