පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනියි?

පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනියි?

අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය මැයි 28 සිට පලස්තීනය රාජ්‍යයක් නිල වශයෙන් පිළිගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ස්පාඤ්ඤය සහ අයර්ලන්තය කියා සිටියේ මෙම තීරණය ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්‍ෂව නොව සාමයට සහය දැක්වීමක් බවයි.

මෙහිදී මෙම පියවර කලාපය තුළ වඩාත් අස්ථාවරත්වයක් ඇති කරන බවට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය රටවල් තුනටම අයත් තානාපතිවරුන් ආපසු කැඳවීමට කටයුතු කර තිබෙන බවද සඳහන්

Share This