ගමන් කරමින් තිබූ යතුරු පැදියකට ගසක් කඩා වැටී තරුණියක් මරුට

ගමන් කරමින් තිබූ යතුරු පැදියකට ගසක් කඩා වැටී තරුණියක් මරුට

පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයේ, බත්තුලුඔය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ යතුරු පැදියකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිය පදවාගෙන ගිය තරුණියක් මිය ගොස් තිබෙනවා.

ඇය සමග ගිය අනෙක් තරුණිය තුවාල ලබා ඇති බව සඳහන්

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි වියේ පසු වූ හලාවත, විල්පතල දේවාලහංදිය පදිංචි තරුණියක්

පොලිසිය පැවසුවේ පුත්තලම දෙස සිට හලාවත දෙසට මෙම යතුරුපැදිය ධාවනය වී ඇති අතර බත්තුලුඔය උඩප්පුව හංදිය ප්‍රදේශයේදී කොහොඹ ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවයි

Share This