ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.
ගාමිණී මාරපන මහතා හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වනවා.