චීනයේ භූකම්පනයක්

චීනයේ භූකම්පනයක්

චීනයේ සිචුවාන් පළාතට භූකම්පනයක් ඇති වී තිබෙනවා.

රිච්ටර් මාපකයේ 5.0 ක ප්‍රබල භූ කම්පනයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This