දිලිත්-ගම්මන්පිල-විමල් ඇතුළු පිරිසක් පිහිටවූ නව සන්ධානය (VIDEO)

දිලිත්-ගම්මන්පිල-විමල් ඇතුළු පිරිසක් පිහිටවූ නව සන්ධානය (VIDEO)

“සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.

“එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී නව සන්ධානය පිහිටුවීම සිදු කළා.

ඊට පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වී තිබෙනවා.

Share This