මැලේසියාවේ නම රැන්දූ ශ්‍රී ලාංකිකයා (PHOTOS)

මැලේසියාවේ නම රැන්දූ ශ්‍රී ලාංකිකයා (PHOTOS)

මැලේසියාවේ පැවති ජාත්‍යන්තර සිලම්බම් තරගයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වී තිබෙනවා.

ඒ අනුව කපිල ප්‍රසාද් කුමාර් එම තරගයේ ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කමක් හිමි කර ගැනීමට මෙලෙස සමත් වී ඇති බව සඳහන්.

ඔහු සිය රැකියාව සඳහා මැලේසියාව වෙත ගොස් සිටින අතරතුර සිලම්බම් ශිල්පය හදාරා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු 28 හැවිරිදි වියේ පසුවනවා.

 

Share This