මැයි මාසයේ උද්ධමනය පහළට

මැයි මාසයේ උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා.

එය අප්‍රේල් මාසයේ වාර්තා වූයේ 1.5%ක් ලෙසයි

එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ 2.9% සිට මැයි මාසයේ දී 0.0%ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ

මීට අමතරව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Share This