T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.

Share This